2017-09-14

වැසි බිදු.... .




හාත්පසකම වැසි අදුර ⁣වෙලාගෙන තියෙද්දී ..
රු සපුව ඇති  ලදුන් මගේ නෙතු දකිද්දි...
සිත් බැන්ද නුබෙ රුවත් මගෙ හිතේ මැවෙද්දි..
වැසි බින්දු නෙතු තෙමයි කදුලු බිදු වැටෙද්දි..

1 comment:

  1. නැහැවෙන සීත උඳුවප් මහ ලබද්දී
    ඇහැ පිං කෙරුවෙ ඔයාගෙ රුව දකිද්දී
    බැහැ සැනසෙන්න ඒ මතකය මැවෙද්දී
    ඇහැ රතුවෙනව මේ හීතල දැනෙද්දී......

    මේ මම ලියපු පරන කවියක්. මෙතනට ගැලපෙනවා කියලා හිතුනු හින්දා දැම්මා.
    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete