2017-09-26

ජතියත් ආගමත් අපෙ ‍රැක ගන්න දැන් වරෙල්ලා...

බතින් සරු දේශයක්..
රජුන් තෙනු දේශයක්..
ලොවක් දිනු දේශයක්..
නමක් ඇති පින්බිමක්...

නිවටයින් රජ වෙලා..
මුනිවතින් ගොලුවෙලා
ලක් මවුන් තනි වෙලා
අනේ අපි අසරන වෙලා..

කඩුව ගෙන සින්හයා
කුඩුවක දැන් කො‍ටුවෙලා
කොදු අපේ ඇද වෙලා
ජාතියම යයි වද වෙලා

එක් මිටට දැන් ඉගිලිලා
එක් හඩින් හැම රොක් වෙලා
ජතියත් ආගමත් අපෙ
‍රැක ගන්න දැන් වරෙල්ලා...

1 comment:

  1. 83 වැනි ජාති ආලයක් අවුලලා
    හම්බ ජාතිය වනසලා
    නැවත යුද්දෙකට මග පෙන්වලා
    ලියපු එකාට සතුටුයි ද නිසංසලා

    ReplyDelete