2017-09-14

ඉමු අපි දැන් ඵක් වීලා...


බො සෙවනේ සිසිල වැදී..
වැලි මලුවේ පහස විදී..
සෑ රදුන්ට වදින සැටී..
දුටුවා මහකැලනි නදී..

බුදුරදුන්ට මල් පුදලා..
පින් සේරම රැස් කරලා..
පැතූ පැතුම් ඉටුවීලා..
ඉමු අපි දැන් ඵක් වීලා...

1 comment:

  1. හරි. මාතෘකාව දාල තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete