2017-08-31


වරැසාව එනතුරු ..

අහස් කුස පුරාම කලු වළා ඇවිදින්..
ඇදහැලෙයි වරුසාව ඉඩෝරය නිමා කරමින්..
හිත් අහසෙ හැංගිච්ච   ඉඩෝරය නිමා කරමින්..
කවදාද වැසි එනනෙ වැසි වලා අතරින්...

1 comment:

  1. ඇගෙ සෙනෙහේ හිත් අහසේ බරවූදාට
    ඉඩෝරය නිමයි සැනසෙනු සතුටින් එදාට...

    ජයවේවා!!!

    ReplyDelete