2017-08-30


නුබට නොවටිනා මම...

නුබ ගැන සොයන්නෙ ආදර හිතකින්..
නුබ නෑ තකන්නෙ දශමෙක තිතකින්..
කතාව නෑ නුබ හිදීවි හොරැහින්..
යන්නම් දැන් මම පාඩුවෙ මෙතෙකින්...


1 comment:

  1. සාගරේ ඉන්නෙ තව එකෙක් නොවෙයි මාලු
    ආදරේ සොයා යන්න ඇයිද පමා යාලු.....

    ජයවේවා!!!

    ReplyDelete